♥♥♥♥ " මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු.... හැමෝම මෙය කියවිය යුතුයි.. මෙක කියවල ඉවර උනාට පස්සෙ ඔයාලගෙ යහලුවන්ට TAG කරන්න අමතක කරන්න එපා.... " ♥♥♥♥
සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2 අතර හිඩැසක් තියෙනවා.
නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන්හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා.... උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා.
ඔහු මෙය දුටුවාම දුකට සහ කුතුහලයට පත උනා. මේ නිවාස අවුරුදු කට කලින් නිමවූ එකක් නිසා සතා එතෙක් කලක් ජිවත් උනේ කොහොමද කියලා ඔහු මවිත උනා.
කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්! එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව..සිදුවිය නොහැක්කක්..!!
ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.
පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු..
ඔහු මේ සිද්ධියෙන් දුකෙන් ගල් ගැසී ගියා.
ඇනයේ සිරවී සිටි සතාට තවත් සතෙකු අවුරුදු 10ක් රැකගත් අයුරු..
සිතන්න, අවුරුදු 10ක් නොසිදෙන ෛධර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සහකරු රැකගත් අයුරු..
ඔබට එසේ කරන්න හැකිදැයි සිතන්න..
** "කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න.." **
No comments:
Post a Comment